මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 28 වන සඳුදා ඇරඹේ

    අගෝස්තු 15, 2023

    2023 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම සහ දෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම

    රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන අතර, දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya