මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩ සටහන ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී

    අගෝස්තු 04, 2023

    “සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩ සටහන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට අයත් ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

    ආර්ථික අපහසුතා මධ්‍යයේ ඉගැනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන දමිල මාධ්‍යයේ පාසල් දෙකක් වන ඩෙල්ෆ්ට් ජාතික පාසල හා යාපනය ඌෂන් රාමනාදන් විද්‍යාලය වෙත පුස්තකාල ප්‍රවර්ධනය සඳහා පොත් ලබා දීම, කලා හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් දරුවන් සදහා චිත්‍ර වැඩමුළුවක් ද මෙහිදී පැවැත්විණි.

    මෙහි දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමක් ද එහිදී සිදු කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya