මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති වැඩභාර ගනී

    සැප්තැම්බර් 10, 2015

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (10) අමාත්‍යාංශයේදී මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනයෙන් පසු සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

    පසුව මහා සංඝරත්නය වෙත දානය පිළිගැන්වීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

    අමාත්‍යාංශය වෙත පැමිණ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා විසින් පිළිගත් අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    unnamed 5

     

    unnamed 6

     

    unnamed 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya