මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන් Featured

    ලෝක තරුණ සමුළුව අද (06) පෙරවරු 11.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම්පුර රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ.


    මෙහිදී ජනාධිපතිතුමා සමාරම්භ උළෙල ඇමතීමට නියමිතය.


    සමුළුවට සහභාගි වන සමස්ත තාරුණ්‍ය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් සියලුදෙනාටම දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීමට නියමිතය. විදේශයන්හි සිට පැමිණි තරුණ නියෝජිතයන්ට දකුණු ලක සිරිය නැරඹීමට ද සැලසුම් කොට ඇත.

    AF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya