අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    T20 කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලක්ෂ 250 බැගින්

    අප්‍රේල් 16, 2014

    ලෝක ශූරතාව දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් T20 ක්‍රිකට් කණ්ඩායමේ එක ක්‍රීඩකයකු සඳහා රුපියල් ලක්ෂ 250ක පමණ මුදලක් හිමි වෙයි.


    එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එකවර පිරිනමන වැඩිම මුදල ලෙස මෙය ඉතිහාසගත වේ.

     

    විස්සයි - 20 ලෝක ක්‍රිකට් ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජගත් ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල් ප්‍රමාණය තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් 15ක් අතරේ සමානුපාතිකව බෙදාදීමට පියවර ගෙන තිබේ.

     

    ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් පමණ වේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya