අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට

    මාර්තු 28, 2024

    බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ


    2023-2025 තරඟවාරයේ මේ දක්වා ටෙස්ට් තරඟ 3කට සහභාගීවී ඇති ශ්‍රී ලංකා පිළ ඉන් එක් තරඟයක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 12ක් සහ සියයට 33.33ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා 6වැනි ස්ථානයේ  පසුවනවා.

    දැනට එම ලකුණු සටහනේ 1වන, 2වන සහ 3වන ස්ථානවල පිළිවෙලින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්ත කණඩායම් හිමිකර ගෙන තිබෙනවා.

    බංග්ලාදේශය සමඟ දෙවන ටෙස්ට් තරඟය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya