මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

    අගෝස්තු 07, 2023

    2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පල්ලේකලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    පළමු තරගය Colombo Strikers කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. Dambulla Aura කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර දෙවන තරගය පැවැත්වෙන අතර එය රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.

    මෙතෙක් පැවති තරඟ අතුරෙන් Galle Titans කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ පසුවනවා. ඒ් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ඉහළ දළ ලකුණු වේගයක් ද සමගිනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya