අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ රගර් තරඟය 10 වනදා

    සැප්තැම්බර් 10, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රගර් තරඟ සැප්තැම්බර් මස 10, 11, යන දිනයන්හිදී ටොරින්ටන් රගර් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව මෙම උළෙල සංවිධානය කරන මෙම තරඟාවලියට පළාත් 9 නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 216ක් ඉදිරිපත් වී සිටිති.
     
    මෙහි  ජයග්‍රාහකයින් සදහා සහතික හා කුසලාන ප්‍රදානය 2016.09.11 වන දින ප.ව. 3.30ට පමණ සිදුකිරීමට කටයුතු සංවිධානය කොට ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya