අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තාන අවසන් ටෙස්ට් තරගය අද පල්ලෙකැලේ දී

    ජූලි 03, 2015

    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ අවසන් තරගය අද (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

     

    තරගමාලාවේ පළමු තරගය ජය ගත්තේ පකිස්තානය වන අතර ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයෙන් ජයග්‍රහණය හිමි කරගත්තේය.

     

    සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා විදෙස්ගත සිටින බැවින් ඔහු වෙනුවට උපුල් තරංග අද තරගයට එක්වනු ඇත.

     

    සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධනද නොමැතිව ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගි වන්නේ වසර 15කට පසුවය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya