අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රිකට් පථය හා පිහිනුම් තටාකයට මුල්ගල් තැබේ

    ජූලි 02, 2015
    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පහසුව සඳහා ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිවන ගෘහස්ත ක්‍රිකට් පථයට හා පිහිනුම් තටාකය සඳහා අද (02)  මුල්ගල් තැබිණි.
     
    මෙම සංකීර්ණය සඳහා රුපියල් මිලියන 100ක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කොට ඇත.
     
    නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානය පුහුණු තණතීරු 6කින් සමන්විත වනු ඇත. එම තණතීරු එකිනෙකට වෙනස් ආකාරයෙන් යුතුව ඉදිකිරීමට කටයුතු යොදා තිබේ. ජාතික තලයේ ක්‍රීඩකයන්ගේ මෙන්ම පාසල් ක්‍රීඩකයන්ගේ පහසුකම් හා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ පහසුව අරමුණු කරමින් ඉදිකෙරෙන නව ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානය මෙරට ඉදිකෙරෙන එවැනි පහසුකම්වලින් සමන්විත පළමු වැන්නය.
     
    මෙම අවස්ථාවට ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා ඇතුළු ශ්‍රී ලංකා නිලධාරීන් සියලුම දෙනා සහභාගී වී සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya