අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන පලතුරු නිෂ්පාදනය සම්බන්ධයෙන් උපදේශන සේවා

    ජනවාරි 24, 2015
    පලතුරු අපනයනය කිරීමේදී ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් දේශීය පලතුරු නිෂ්පාදකයන් හට විදේශීය වෙළෙඳපොල ඉලක්ක කරගෙන පළතුරු නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ජංගම උපදේශන සේවාවක් ආරම්භ කිරීමට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.
     
    දේශීය පලතුරු අපනයනයේ දී ඇතිවන බාධා ඉවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනන පියවර ගෙන තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya