අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු නීතිපතිවරුන්ගේ සමුළුව ජනවාරි 19 ශ්‍රී ලංකාවේ දී

    දෙසැම්බර් 21, 2014

    ශ්‍රී ලංකා නීතිපති කාර්යාලය ස්ථාපිත කිරීමේ 130 වෙනි සංවත්සරය සනිටුහන් කරමින් ආසියානු නීතිපතිවරුන්ගේ සමුළුව 2015 ජනවාරි 19 වැනි දින නීතිපති, ජනාධිපති නීතිඥ යුවන්ජන වනසුන්දර විජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


    මෙම සමුළුව දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ හා පෙරදිග ආසියාවේ නීතිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහි තේමාව “වෙනස්වන ආසියාවේ නීතිපතිවරුන්ගේ භූමිකාව“ යන්නයි.


    නීතිපති කාර්යාලයේ 130 වන සංවත්සරය සමරමින් පවත්වන මෙම සමුළුව ආසියානු කලාපයේ සමාජ මෙහෙවර ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිපතිවරුන්ගේ හොඳහිත සහ කලාපයේ සහයෝගීතාව ස්ථාපිත කරගැනීමටත් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා නීතිමය පසුබිම ප්‍රවර්ධනය සඳහාත් අගනා අවස්ථාවක් වනු ඇත.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya