මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ළමා සමාජ සාහිත්‍ය තරග

    නොවැම්බර් 26, 2014
    ‘දිවි නැගුම කැකුළු ළමා සමාජ බදුල්ල දිස්ත‍්‍රික් සාහිත්‍ය තරගාවලිය - 2014’ නොවැ: 29 හා 30 යන දිනවල දී බදුල්ල ඌව මහ විදුහලේ දී පැවැත්වේ.
     
    බදුල්ල දිස්ත‍්‍රික්කයේ දිවි නැගුම කැකුළු ළමා සමාජයන්හි ළමුන් දහසක් පමණ සහභාගි වන මෙම තරගාවලියේ සිංහල මාධ්‍ය තරග මෙම 29 වැනි දින ද, දෙමළ මාධ්‍ය තරග 30 වැනි දින ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    දිවි නැගුම බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් දිවි නැගුම කැකුළු ළමා සමාජ ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya