අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කෙරේ

    නොවැම්බර් 13, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධානය, කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය පසුගිය දා විවෘත කළේ ය.
     
    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිල් බලකාය සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් මෙහෙයුම් කාර්යාලය විවෘත කරන ලදී.
     
    උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ සහ වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතාගේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධාන ප්‍රතිසංවිධාන කිරීමේ වැඩසටහන ද මෙයට සමගාමීව පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya