අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ආරක්ෂණ ජනපති කුසලාන අන්තර් පාඨශාලීය විවාද තරග හෙට

    නොවැම්බර් 13, 2014
    සමාජ ආරක්ෂණය සමාජගත කරන දින 101 ජනපති කුසලාන අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ, බදුල්ල දිස්ත්‍රික් තරග හෙට (14) හාලි ඇළ මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
     
    බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය පාසැල් 16 ක සහ දෙමළ මාධ්‍ය පාසැල් 11ක සිසු සිසුවියන් සහභාගීවන මෙ තරගාවලිය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනි නීතිඥ සුමනා ආරියදාස, බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මෙහෙයවීමෙන් එම මණ්ඩලයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම තරගය සංවිධානය කොට තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya