මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රටක දැක්ම" අද සහ හෙට කුරුණෑගල දී

    නොවැම්බර් 10, 2014
    1948 පෙබරවාරි 04න් පසු ශ්‍රී ලාංකීය ජනතා නායකයන් ජාතියට කළ දායාදයන් හා ඒ ආශ්‍රිත සිදුවීම් හා යාවුණු දුර්ලභ සේයා රූ රැගත් "රටක දැක්ම"  ඡායාරූප ප්‍රදර්ශනය අද (10) වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
     
    අදින් ආරම්භ වන ඡායාරූප ප්‍රදර්ශනය හෙට (11) දිනයේ දී මහජනතාව වෙනුවෙන් විවෘත ව පවතී.
     
    මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් සිදු කරන අතර "රටක දැක්ම" ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුදත් සිල්වා මහතාගේ නිර්මාණ අධ්‍යක්ෂණයකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya