අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වැඩිහිටි දින කුරුණෑගල දිස්ත්‍රික් සැමරුම 25වනදා

    ඔක්තෝබර් 24, 2014

    ඔක්තෝබර් මස 01 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් පැවැත්වෙන කුරුණෑගල දිස්ත්‍රික් සැමරුම් උළෙල මේ මස (25) වන දින පෙ.ව. 9.00ට ගල්ගමුව පාලුකඩවල වැව්තාවුල්ලේ පිහිටි ශ්‍රී වාපිකාරාම විහාරස්ථාන භූමියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2000ක ගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  

      
    මෙම උත්සවය වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

    පළාත් සභාවේ සියලු ම මැති ඇමතිවරු ඒ සඳහා සහභාගී වීමට නියමිතව ඇත. 


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya