මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට බස්නාහිර පාසල්වල ඩෙංගු මර්දන සතියක්

    සැප්තැම්බර් 01, 2014
    අද (01) සිට බස්නාහිර පළාතේ පාසල් 1267ක ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
    පාසල් තෙවන වාරය අද ආරම්භ වූ අද සිට ලබන 07 දින දක්වා ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වේ. 

    පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පාසල් සිසුන් මේ සඳහා දායක කරගන්නා අතර යම් ලෙසකින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා පියවර ගැනීම ද මේ සතිය තුළ සිදු කෙරේ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya