මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූනරීන් වෙළෙඳ සංකීර්ණය සහ බස් නැවතුම විවෘත කෙරේ

    අගෝස්තු 28, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රතිපාදන මත  පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද කිලිනොච්චිය, පූනරීන් වෙළෙඳ සංකීර්ණය සහ බස් නැවතුම විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කෙරිණ. 
     
    මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි. වෙළෙඳ සංකීර්ණය වෙළෙඳ කුටි 32කින් සමන්විත වේ. 
     
    මෙම අවස්ථාවට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ කාරක සභා නියෝජ්‍ය සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    MP BR POONAHARI BUS STAND
     
     
    MP BR POONAHARI BUS STAND 3
     
    MP BR POONAHARI BUS STAND 4
     
    MP BR POONAHARI BUS STAND 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya