මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමු පරිවාස හා සමාජ සේවා නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය කෙරේ

    අගෝස්තු 28, 2014
    සබරගමුව පළාතේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්වල සේවයේ නියුතු පරිවාස නිලධාරීන්ගේ සහ සමාජ සේවා නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අද (28) කුරුවිට පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
     
    මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් පවත්වනු ලැබේ.
     
    සබරගමුව පළාතේ පරිවාස හා සමාජ සේවා නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම වැඩසටහන සබරගමුව පළාත් සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya