මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය මාධ්‍යවේදීන් පිරිස අද පින්නවල අලි අනාථාගාරයේ සංචාරයක

    අගෝස්තු 26, 2014

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය මාධ්‍යවේදීන් 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (26) රඹුක්කන, පින්නවල අලි අනාථාගාරයේ සංචාරයක නියැළීමට නියමිත වේ.

    ඔවුන් හා කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ද අද පස්වරුවේදී රඹුක්කන, රංදෙණියේ ආර්ය්‍යා අවන්හලේදී පැවැත්වෙන අතර, මෙම ඉන්දීය මාධ්‍යවේදීන් පිරිස එහිදී පිළිගැනීම සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

     
    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya