අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර සුරකිමු මව්බිම" වැලිගම සම්මේලනය හෙට

    අගෝස්තු 22, 2014
    "රට රකින නිල් පවුර සුරකිමු මව්බිම"  මැයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වැලිගම ආසනයේ නියෝජිත සම්මේලනය හෙට (23) පෙරවරු 9.00ට වැලිගම කොටවිලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 


    වැලිගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වේ.


    මේ සම්මේලනය සංස්කෘතිකාංග සහ විවිධ ප‍්‍රසංග සමඟින් විචිත‍්‍රවත් වනු ඇත.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya