මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔළුවිල් විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් රැසක් අරඹයි

    අගෝස්තු 17, 2014
    ඔළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයීයේ නව ඉදිකිරීම් රැසක් සඳහා මුල්ගල් තැබීම පසුගිය දින උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
    ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර 3කට, ආචාර්ය මණ්ඩල නේවාසිකාගාර සංකීර්ණයකට සහ ඉංජිනේරු පීඨය සඳහා 
    රසායනාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදුවිය.
     
    ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර තුනට මුල්ගල් තැබීම "විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන නේවාසිකාගාර 60ක්" ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරට යටතේ ක්‍රියාත්මක වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya