මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල පානීය ජල අවශ්‍යතාව සපිරීම සඳහා ජලසම්පාදන ව්‍යාපෘතියක්

    අගෝස්තු 14, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාව සපිරීම සඳහා රුපියල් මිලියන 13250ක වියදමින් ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.මේ යටතේ ග්‍රාම සේවා වසම් 32ක් ආවරණය කෙරෙන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්. හිටිසේකර මහතා පවසයි.


    ව්‍යාපෘතිය යටතේ 71000කට ජල පහසුකම් සැපයෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

     

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya