මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ රෝහලක් ආරම්භ කිරීමට පියවර

    අගෝස්තු 14, 2014


    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාබද ඉඩමක වහාම ක්‍රියාත්මක වන පරිදි වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ රෝහලක් ආරම්භ කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    අක්කර 1.5ක භූමියක මෙම නව රෝහල ඉදිකෙරෙන අතර, එහි මුල් අදියර තුළ කාන්තාවන් 25දෙනෙකුට සහ පිරිමි 25ක් වෙනුවෙන් රෝහල් ඇඳන් සහිතව මෙම රෝහල ඉදි කෙරේ. මෙම රෝහල A 9 මාර්ගයට ආසන්නව ඉදිකිරීම නිසා රෝගීන්ට පහසුවෙන් රෝහල කරා පැමිණීමටද ඉඩප්‍රස්ථාව සැලසෙනු ඇත.

    රෝහල ඉදිකිරීම සඳහා රුපියල්  මිලියන 53.8ක මුදලක් වැය කෙරෙන අතර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ රෝහල ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya