අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිතුල් පැණි හා හකුරු නිෂ්පාදකයින් වෙනුවෙන් රුපියල් 3,380,000 ක්

    ජනවාරි 12, 2017
    රත්නපුර දිස්ත්‍රික්කයේ කිතුල් පැණි හකුරු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයේ යෙදෙන පවුල් 267 ක් සඳහා රුපියල් 3,380,000 ක මුදලක් වෙන්කර තිබේ.
    කිතුල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිතුල්ආශ්‍රිත නිෂ්පාදනයන් වැඩි වශයෙන් සිදු කරන අයගම,පැල්මඩුල්ල,රත්නපුර,බලංගොඩ,ඇහැලියගොඩ,කලවාන හා කුරුවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 7 සඳහා මෙම මුදල ලබා දේ.
     
    මෙයට අමතරව පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ මෙම කර්මාන්තයේ යෙදෙන්නන්ගේ ප්‍රයෝජනය සඳහා භාණ්ඩ හා උපකරණ තොගයක් පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ආපදා කලමණාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා විසින් බෙදා දෙනු ලැබිනි.
     
    ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් මේ භාණ්ඩ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 6 ට ආසන්න වේ.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya