මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සිරි නැරඹීමට බස් සේවාවක්

    දෙසැම්බර් 11, 2016
    පාසල් නිවාඩු සමයේ කොළඹ නගරයේ සිරි නැරඹීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු යොදා ඇත.
     
    මේ සඳහා ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථ 04ක් යොදා තිබේ.
     
    ඒ අනුව දෛනික ගාස්තු යටතේ මෙම බස් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117 706 440 වෙතින් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya