අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් ද්‍රව්‍ය නිවාරණ පුහුණු කරුවන් පුහුණු කිරීමේ සංචිතයක් කුරුණෑගල දී

    දෙසැම්බර් 08, 2016
    මතින් නිදහස් ඇතුගල්පුරයක්  යන තේමාව යටතේ කුරුණෑගල දිස්ත්‍රික් මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුව පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2016-12-05 සිට 10 දක්වා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රිඩා අංශයේ දී පැවැත් වේ.
    මත් ද්‍රව්‍ය නිවාරණ කමිටුවේ සෑම ආයතනයක්ම නියෝජනය වන පරිදි පුහුණු කරුවන් 250 ක් මෙම සංචිතය සදහා පුහුණු කරනු ලබයි. එම පුහුණුකරුවන් ඉදිරි අවුරුදු 03 ක කාලයක් දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පුහුණු කරුවෙකු ලෙස ක්‍රියාකල යුතුය.
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya