මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ ස්වයං රැකියා උපකරණ බෙදා දෙයි

    පෙබරවාරි 10, 2016

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාශය මගින්  පසුගියදා පොලොන්නරුවේ වැන්දඹු සහ ගෘහ මුලික කාන්තාවන් සඳහා ස්වයං රැකියා උපකරණ බෙදා දුන් බව පොලොන්නරුව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    සියයට පනස් දෙකක් කාන්තාවන් ඉන්න මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සියයට හයක් බව වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.  

     

    ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක යන මහත්වරුන්ගේ සභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya