අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට පොලොන්නරුව රාජ්‍ය සේවකයන්ගෙනුත් උපහාර

    ජනවාරි 26, 2015
    පොලොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය සේවකයන්ගේ උපහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමේ උපහාර උත්සවයක් අද (26) පෙරවරුවේ තෝපා වැව ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
     
    මෙම අවස්ථාව සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් මෙන් ම දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya