අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ධර්මවිජයාරාම දහම්පාසල් දරුවන්ගෙන් ජනපති පිළිගැනීමට උත්සවයක්

    ජනවාරි 26, 2015
    රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට පොලොන්නරුව ජනතාව හමුවීමට ඊයේ (25) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් පොලොන්නරුව ධර්මවිජයාරාම විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කුඩා අවදියේ සිට ඇසුරු කළ විහාරස්ථානයක් වන ධර්මවිජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කොට තිබිණි.
     
    විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමාව දහම් පාසල් දරුවන් මහත් සෙනෙහසින් යුතු ව පිළිගත්හ.
     
    විහාරාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමාට ආශිර්වාදය පළ කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya