මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය භාරතීය ජනතා පක්ෂයෙන් ජනපතිට සුබ පැතුම්

    නොවැම්බර් 19, 2014

    ඉන්දීය භාරතීය ජනතා පක්ෂය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 69 වන ජන්මදිනයට සුබ පැතුම් එක් කරයි.


    එම පක්ෂයේ ප‍්‍රකාශක එම්.ජේ. අක්බාර් මහතා මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියේ ජනාපධිතිතුමාට සුබ උපන්දිනයක් ප‍්‍රාර්ථනා කරන බවත් ඉන්දු - ශී‍්‍ර ලංකා සමඟිය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේවා යනුවෙන්ය.

    එම සුබ පැතුම් පණිවුඩය

    “I wish President Rajapaksa a long and happy life for the prosperity of all the people of Sri Lanka and for even greater harmony between India and Sri Lanka - M.J. Akbar”

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya