මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනයට ආශිර්වාද පතා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ආගමික වතාවත්

    නොවැම්බර් 18, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනයට ආශිර්වාද පළ කරමින් විශේෂ ආගමික වතාවත් අද (18) උදෑසනෙ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පැවැත්විණි. එම අවස්ථාවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.


    කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය විතාරන්දෙණියේ මේධානන්ද හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර තිබුණි.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya