මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණාදාස සූරියආරච්චි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    නොවැම්බර් 17, 2014

    සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරියආරච්චි මහතාගේ දේහයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.


    ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ කොළඹ ජයරත්න මල්ශාලාව වෙත අද (17) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දක්වමින් පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.


    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya