මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර කොටසේ ඉදිකිරීම් රඹුක්කනදීත් ජනපති අතින් ඇරඹේ

    නොවැම්බර් 15, 2014

    උතුරු අධිවේගී මාර්ගයේ මහනුවර අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් ඊයේ (14) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රඹුක්කනදී ආරම්භ විය.


    අනතුරුව ජනාධිපතිතුමා පැවති ජන හමුවකට ද සහභාගි විය.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    031

     

    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya