මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල පාසල් දරුවන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

    ජනවාරි 23, 2017

    ශ්‍රි ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම සහ තලවකැලේ තේ පර්යේෂණායතනයේ වසර අනූ දෙකක සේවා කාලය ඇගයීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ දි පැවැත්විණි.

    එම උත්සවයට සහභාගීවීමට යන අතරතුර කොටගල ප්‍රදේශයේදී ජනාධිපතිතුමා දුටු පාසල් සිසුන් පිරිසක් එතුමා වට කර ගනිමින් සුහද කථා බහක නිරත විය.

     

    එහිදී තම පාසල්වල පවතින අඩු පාඩු කිහිපයක් පිළිබඳව ද සිසුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර එම අඩු පාඩු කඩිනමින් සපුරාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya