මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදිගම ආසනයට ශ්‍රීලනිප සංවිධායක පත් කරයි

    මාර්තු 30, 2016

    දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස කීර්තිසිරි විජේතුංග මහතා පත් කෙරේ.

    ඒ මහතා අද (29) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya