අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ 39 වැනි මහා සභාව අද

    මාර්තු 04, 2016

    රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ 39 වැනි මහා සභා රැස්වීම  ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ, තුම්මුල්ල බෞද්ධ මන්දිරයේදී පැවැත්විණි.

    රටේ සංවර්ධනය සඳහා දිර්ඝ කාලයක් තම සේවය කැප කළ රාජ්‍ය ඉංජිනේරු සේවා  නිලධාරීන් වෙනුවෙන් විශේෂ සමරු තිළිණ ජනාධිපතිතුමා විසින් මෙහිදී  ප්‍රදානය කෙරිණි.

    ජනාධිපතිතුමාගේ සහභාගීත්වය අගයමින් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති එස්.පී.පී.ගමගේ මහතා විසින් විශේෂ සමරු තිළිණයක්  ජනාධිපතිතුමාට පිළිගැන්විණි.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පාඨලි චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති විමලසේන ගමගේ මහතා ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya