මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමේ

    ඔක්තෝබර් 08, 2015

    ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය බලසේනාවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පිරිනැමීමේ උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් යුද හමුදාපති ලුතිනල් ජනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමලත් යුද හමුදාපති ජෙනරල් ආර්.එම්. දයා රත්නායක මහතා, ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් වෙත විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya