අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අවුකන රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

    ජූලි 31, 2015

    අද (31) පෙරවරුවේ අනුරාධපුර අවුකන රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.

    විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේද විමසීමටද ජනාධිපතිතුමා අමතක නොකළේය.

     

    ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් විහාරස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක නිරතවෙමින් ඔවුන්ගේ තොරතුරු විමසීමටද ජනාධිපතිතුමා අමතක නොකළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya