මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වතාවට එකවර හෙද සිසුන් 5,000ක් පුහුණුවට බඳවාගැනීම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 10, 2014

    හෙද සේවාව සඳහා ප්‍රථම වතාවට එකවර හෙද සිසුන් 5,000ක් පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට (11) පෙරවරු 10.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට නියමිතය.


    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කර ඇත.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් සංවර්ධනය තුළින් කාර්යක්ෂම හා විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ බඳවා ගැනීම් සිදු කරනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya