අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නීරෝගී ලංකා" ජාතික සෞඛ්‍ය වැඩසටහන දෙසැම්බර් 01 සිට

    නොවැම්බර් 02, 2014
    "නීරෝගී ලංකා" 2014 ජාතික සෞඛ්‍ය වැඩසටහන යටතේ දෙසැම්බර් 01 සිට 07දින දක්වා සතිය කාලයක් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කොට ඇත.
     
    ඒ අනුව දෙසැම්බර් 01දා අධ්‍යාපන ආයතන ඇතුළත් පාසල් දරුවන්ගේ දවස, 02දා බෝ වන රෝග නිවාරණ දවස, 03දා පෝෂණ හා පරිසර දවස, 04දා වකුගඩු, පිළිකා ප්‍රමුඛ බෝ නොවන රෝග මර්දන දවස, 05දා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සෞඛ්‍ය ප්‍රවර්ධන දවස, 06දා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු පිළිබඳ දවස හා 07දා ආගමික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන දවස යනුවෙන් නම් කොට ඇත.
     

    මේ යටතේ සමස්ත දේශපාලන අධිකාරිය, රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය, ආගමික හා සමාජීය බලපෑම කණ්ඩායම් ද දැනුවත් කිරීම සිදු කෙරේ.

     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya