මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද සුළං, තද වැසි සහ මුහුදු රළු වීම පිළිබඳ අවධානයෙන් Featured

    ඔක්තෝබර් 30, 2014

    දිවයිනට බටහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණික ව සුළං වේගය ඉහළ යාමට ඉඩ ඇති අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණික ව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    හෙට උදෑසන 6.00 බලපවත්වන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ පළාත්වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 කට වඩා තද වැසි ඇතිවීමට ද ඉඩ ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya