මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද විවෘත වෙයි Featured

    ඔක්තෝබර් 02, 2014


    මහරගම පිළිකා රෝහලේ ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද සිව් මහල් නව ළමා වාට්ටු සංකීර්ණය අද ප.ව. 2.00ට සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


    ලංකා බැංකුවේ තවත් සමාජ සත්කාරයක් ලෙසින් මහරගම පිළිකා රෝහලෙහි අලුතින් ඉදිකරන ලද නව ළමා වාට්ටු සංකීර්ණය නවීන තාක්ෂයෙන් යුතු කාමර පහසුකම් සහිතව ඉදිකර ඇත.


    මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති එයර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර, ලංකා බැංකු මහජන සම්බන්ධීකරණ නිලධාරී සරත් ඉඹුලමුරේ යන මහත්වරු ද ලංකා බැංකුව නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද සහභාගී වෙති.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya