මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තේගොඩ ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කෙරේ

    ඔක්තෝබර් 02, 2014

    මත්තේගොඩ යුද හමුදා කඳවුර අසල පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාව තුළ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් ම පාලනය කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    අද අලුයම ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ සහ දෙහිවල නගර සභාවලට අයත් ගිනි නිවන හමුදාවේ සහය ලබා ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya