මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් 06 රජයේ නිවාඩු දිනයක්

    ඔක්තෝබර් 01, 2014
    ඔක්තෝබර් 05 දිනට යෙදී තිබෙන හජ් උත්සවය නිමිත්තෙන් ලබා දෙන රජයේ නිවාඩුව ඔක්තෝබර් 06 වන සඳුදා දිනට ලබා දීමට රජය තීරණය කර ඇත.
     
    කොළඹ මහ පල්ලිය විසින් පසුගිය 25 දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට පූර්ව සඳ නොදුටු බව ප්‍රකාශ කර ඇති අතර එම නිසා හජ් උත්සවය ඔක්තෝබර් 06 දින පැවැත්වෙනු ඇත.
     
    එදින රජයේ විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya