මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව මැතිවරණය 20 තීන්දු වේ

    සැප්තැම්බර් 11, 2014
    ඌව පළාත් සභා මැතිවරණය නියමිතව තිබෙන සැප්තැම්බර් 20 දින පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
     
    ඊයේ (10) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
     
    මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආශ්‍රිතව මතු ව ඇති නොසන්සුන් වාතාවරණය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya