මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු රියල් ස්ටාර් ජයග්‍රාහිකාවගේ නව නිවසේ ඉදිකිරීම් ඇරඹෙයි

    සැප්තැම්බර් 11, 2014
    රණ විරු රියල් ස්ටාර් 4වැනි අදියරේ ජයග්‍රාහිකාව වු කපිතාන් අරුණි ද සිල්වා වෙත ලබාදීමට නියමිත නව නිවසේ ඉදිකිරීම් කටයුතු ඊයේ (10) මාලඹේ පොතුඅරාව ප්‍රදේශයේ දී ආරම්භ විය.
     
    රුපියල් මිලියන 20ක් මෙම නව නිවස වෙනුවෙන් වැය කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය අපේක්ෂා කෙරේ.
     
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු දායකත්වයෙන් හා පෞද්ගලික ඉදිකිරීම් විශිෂ්ටයන්ගේ උපදේශකත්වයෙන් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya