මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා ඇති විභාග

    සැප්තැම්බර් 02, 2014
    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) සඳහා පසුගියදා අයදුම්පත් කැඳවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 


    අදාළ විභාගය සඳහා අයදුම්පත් ලබා ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 29 වේ.

     

    රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයන් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2013 (2014) සඳහාත් පසුගියදා අයදුම්පත් කැඳවා ඇති අතර සැප්තැම්බර් 29 දිනෙන් අයදුම්පත් භාර ගැනීම අවසන් කරනු ඇත.

     

    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya