මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර සහ දකුණු පළාත් සභාව සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් දිවුරුම් දීම අද

    අප්‍රේල් 04, 2014

    බස්නාහිර සහ දකුණු පළාත් සභාව සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් අද (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතයි.


    බස්නාහිර සහ දකුණු පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් මෙවර ද මේ පළාත් දෙකේ ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ඇත.

    පැවති මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රිවරුන් ද මේ සමඟ දිවුරුම් දීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya